දළදා වන්දනාවෙන් පසු මුලු නුවරම සුවඳ කරමින් නෙල්ලිගල හාමුදුරුවන් කළ අපූරු පිංකම!

Date:

රෂිකා හෙන්නායක

පසුගිය දා සිරි දළදා වන්දනාවත් සමඟ මහනුවර නගරය විශාල කැළි කසල අර්බුධයක් හටගෙන තිබූ අතර, එය දින කිහිපයක් නිදි වරා දිවා රෑ නොබලා වෙහෙස වූ පිරිසිදු කටයුතු කරන රටට උදාර සේවයක් කරන පිරිස විසින් සියල්ල අවසන් කරනු ලැබීය.

අනතුරුව තවත් දුර්ලභ වූ පුන්‍ය කර්මයක් පිලිබඳවද අපට වාර්තා විය. ඒ, ශ්‍රී දළදා මාළිගාවේ දළදා මැදුරත් මුළු මහ නුවරමත් සුවද පැන් ඉස සුවද දුම් අල්වා සුවඳ වත් කිරීමට අස්ගිරි මහා විහාරවාසී, කර්ම වාගාචාර්ය, යටිහලගල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ඓතිහාසික බලංගොඩ කුරගල රජමහා විහාරාධිපති, ඓතිහාසික අම්බුළුගල දන්තපාය රජ මහා විහාරාධිපති, මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක,අතිපූජ්‍ය වතුරකුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ කටයුතු කර තිබෙන බව පැවසේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...