නෝර්වේ තානාපතිනිය හා විපක්ෂ නායක හාඅතර හමුවක්!

Date:

කොළඹ LNW: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබේ.

මෙහි දී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති බව සඳහන්.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා සහ කාවින්ද ජයවර්ධන එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තාගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...