රන් මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): අද (03) දිනයේ රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.177,050.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 193,100.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,150.00 – කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.193,100.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,130.00  – කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.177,050.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,130.00 – කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.169,000.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...