මීටර් 400 නදීශාට දෙවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 03, කොළඹ (LNW): ඩුබායි හී ක්‍රියාත්මක UAE GRAND PRIX මලල ක්‍රීඩා සූරතාවලියේ නදීශා රාමනායක තමන් සහභාගි වූ මීටර් 400 තරගයේ දෙවැන්නිය ලෙස තරගය නිම කළාය.තත්පර 54.01 කාලයක් නදීශා ගත කළ අතර පළමු තැන දිනූ ස්වීඩනයේ ලිසා ලිලැජි පළමු ස්ථානය දිනා ගත්තාය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...