අරගලේට අම්මලා අප්පච්චිලා ගොඩයි

Date:

පවතින ආර්ථික අර්බුදය හමුවේ ආරම්භ කරනු ලැබූ ජනතා අරගලය මේ වන විට පවතිනුයේ අරගලයක් ලෙස නොව සංදර්ශන පවත්වන සැණකෙළියක් ලෙසය. අරගලයේ නායකත්වය නායකත්වයක් නිසි පරිදි නොමැති වීම නිසා කලින් කලට මතුවන නායකයන් විවිධ වූ න්‍යාය පත්‍ර පිරිවරාගෙන විවිධ වූ වැඩසටහන් අරගලය මුවාවෙන් ක්‍රියාත්මක කිරීමට බොහෝ උත්සාහයන් දරා තිබෙනවා.

රටේ ආහාර හිඟයක් පවතිනවා නම් ගෑස් හිඟයක් පවතිනවා නම් අරගෙන භූමියේ බත් ඉඩ වන්න ඉදවන්න, බුරියානි කන්නට තරම් අරගල භූමිය පමණක් පොහොසත් වෙන්නේ කොහෙන්ද? NGO සල්ලි වලින් නඩත්තුවන අරගලය මුවාවෙන් එහි සංගීත සංදර්ශන පවත්වමින් අරගලය ආතල් එකක් වීම මේ වන විට සිදු වී හමාරය. නිසි නායකත්වයක් නොමැති මෙම අරගල භූමියේ motivation අප්පච්චිලා සහ අරගල මෙහෙයවන්නන් අතර මේ වන විට පවතින්නේ නායකත්ව තරගයකි.

අප්පච්චිලා දැන් හැම තැනමය.අම්මලා දැන් හැම තැනම ය. නිවැරදි නායකත්වයක් නොමැති මේ අරගලයේ අවසානය කෙබඳු වේදැයි අප බලා සිටිමු. රටේ පවතින තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා #Gohomegota කීමට එහා පුරවැසියාගේ වගකීමක් ඇති බව අරගල භූමියේ එකෙකුට හෝ තේරුම් යා නම් එය වටී…

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...