හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද ඉල්ලා අස්වෙන්න සූදානමින් …

0
2074

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අන්තර්වාර පාලනයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට ගරු කරමින් සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීමට ඉඩ සලසා දෙමින් තමන් ඉල්ලා අස්වන බව එහිදී ඒ මහතා විසින් ප්‍රකාශ කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here