මහින්ද අගමැතිකමෙන් ඉවත් වෙනවා – රංජිත් මද්දුම බණ්ඩාර හෙළි කරයි (VIDEO)

Date:

සමඟි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ජාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කෙරුණු බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසුවේය.

එම සාකච්ජාව පැවැත්වුණේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදීයි.

අගමැතිවරයා ඉවත්වීමෙන් පසු ඇතිවන තත්ත්වයට මුහුණ දීම ගැනද එහිදී සාකච්ජා කෙරුණු බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට සූදානම් නැති බවද එම සාකච්ජාවේදී දැනුම් දුන් බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...