*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මහින්ද අගමැතිකමෙන් ඉවත් වෙනවා – රංජිත් මද්දුම බණ්ඩාර හෙළි කරයි (VIDEO)

සමඟි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ජාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කෙරුණු බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසුවේය.

එම සාකච්ජාව පැවැත්වුණේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදීයි.

අගමැතිවරයා ඉවත්වීමෙන් පසු ඇතිවන තත්ත්වයට මුහුණ දීම ගැනද එහිදී සාකච්ජා කෙරුණු බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට සූදානම් නැති බවද එම සාකච්ජාවේදී දැනුම් දුන් බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan