පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රජයේ සේවකයින්ට සහනයක්

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට තමන් තරග කරන ඡන්ද කොට්ඨාසය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී ඇති රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹී ඇත.

පළාත් පාලන මැතිවරණය මේ වනවිට දින නියමයකින් තොරව කල්ගොස් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...