*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නායයෑම් හා ගංවතුර හේතුවෙන් , ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක් ගසාගෙන ගොස් මාර්ග වලට හානි සිදුව තිබෙන බව සඳහන් වේ

ජනවාරි මාසයේ ආරම්භ වූ වර්ෂා සමයේදී ඉන්දුනීසියාව නාය යෑම්වලට ගොදුරු වූ අතර සමහර ප්‍රදේශවල වන විනාශය හේතුවෙන් ගැටලුව උග්‍ර වුණා. දූපත් 17,000 කින් සමන්විත ඉන්දුනීසියාවේ ප්‍රදේශ ගණනාවකම ගංවතුර ඇති වූ බව වාර්තා විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan