අපරාධ රැසකට සම්භන්ධ “ලොකු පැටී”දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක

සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ලොකු පැටී” නැමැත්තා දිවයිනට රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්, අද උදෑසන 7.43ට පමණ ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.

බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටි ලොකු පැටී නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඉකුත් දා එරට බලා පිටත්ව ගිය බව වාර්තා වුණි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...