කළුතර ඡන්ද අපේක්ෂකයෙකුට වෙඩිතැබීමක් !

කළුතර, නාගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

තුවාලකරුගේ තත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.