ස්වාධීන කොමිෂන් සභා දෙකකට සාමාජිකයින් පත්කෙරේ

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ඒ අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු සහ ඒ. ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන් පත්කර තිබේ.

මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස සුමිත් අබේසිංහ මහතාය. තුවාන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් යන මහත්වරුන් සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...