කොල්ලුපිටිය ”මයිනා ගෝ ගම” අද උදෑසන තත්ත්වය!(VIDEO)

Date:

අගමැති මහින්ද රාජපක්ෂ වෙත එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවට මේ වන විට දින 11ක් ගතව තිබෙනවා.

මෙම විරෝධයට සහය දක්වමින් එම ස්ථානයේ පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කර තිබෙන අතර ඊට දැන් දින 06ක් ගතව ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට එම මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙන අයුරුයි දක්නට ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...