ADB හි කාර්ය භාර්ය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙනවා – ෂෙහාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW):ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම හා ප්‍රවීණත්වය සිය සාමාජික රටවලට බහුවිධ අභියෝගයන්ට  මුහුණදීමට බෙහෙවින් උපකාර වන බවත්, එහි කාර්ය භාර්ය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සදහා වූ සැසියේදී අදහස් දක්වමිනි.

සාමාජික රටවල් සමග උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බවද ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...