සිංගප්පූරුවක් වෙන්න කැමැත්තෙන් හිටපු රටකට බංග්ලාදේශයෙනුත් ඖෂධ ආධාර !

Date:

ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් වටිනා ඖෂධ වර්ග 56 ක් පරිත්‍යාග කිරීමට බංග්ලාදේශය ඉදිරිපත් වී සිටිනවා. මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830 ක වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම ඖෂධ තොගය අද දිනය තුළදී ඩකා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත නිළ වශයෙන් බාරදීම සිදුවන බවයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට ඖෂධ ආනයනය පවා අඩපන වී ඇති අතර මේ වනවිට රටපුරා දැවැන්ත ඖෂධ හිගයක් මතුව තිබෙනවා. වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගවලට බඳුන් නොවී හැකිතරම් පරෙස්සමෙන් කටයුතු කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...