හර්තාලය ඇරඹෙයි. කම්කරුවෝ වීදි බසිති …. (VIDEO)

Date:

ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් අද (06) දිනයේ දීපව්‍යාප්තව සිදුකෙරෙන හර්තාල් ව්‍යාපාරය මේ වනවිට ආරම්භ වී තිබේ.

දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ රැසක කඩසාප්පු සම්පූර්ණයෙන්ම වසාදමා ඇති අතර ජනතාව සිය නිවෙස්වල කළු කොඩි ඔසවා ඇත.

මේ අතර ප්‍රදේශ රැසක කර්මාන්තපුරවල සේවක සේවිකාවන් ද මහමගට බැස උද්ඝෝෂණය කරමින් සිටිති.

May be an image of 17 people, people standing, outdoors and text that says 'ජන මතයට හිස නමනු! மக்கள் கருத்திற்கு செவி சாய்க்குக වෘහ්තීය සමිති සහ தொழிற்சங்கங்கள் மற்றும் செகுஜன වගෙ எங்கடே ர!'
May be an image of 5 people and people standing
May be an image of 3 people, people standing and outdoors
May be an image of one or more people, people standing, people walking, crowd and outdoors
May be an image of 2 people, people standing, outdoors, crowd and text that says '4 E LSU 2012'
May be an image of 3 people, people standing, outdoors and crowd
May be an image of 7 people, street and text that says 'ADHANAS ආරාධනාස් ஆராதனாஸ் 10 NA New City Palace A'
May be an image of 7 people, road, tree and street

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...