පුවත් හර්තාලයට යන රජයේ සේවකයින්ගේ වැටුප් කපන කතාව බොරුවක් – PMD May 6, 2022 FacebookXPinterestWhatsApp හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වන රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. RN