*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

හර්තාල් උද්ගෝෂණ නිසා රටම උණුසුම් – ජනපති හදිසියේ කැබිනෙට්ටුව රැස් කරයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස් වන්නැයි බල කරමින් රටපුරා ආරම්භ වූ විරෝධතා මේ වනවිටත තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අද දිනයේදී රටපුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් දැවැන්ත වැඩවර්ජනයක් සිදු කරමින් සිටී.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාවලට අමතරව ඊයේ රාත්‍රියේ සිට පාර්ලිමේන්ුතව අසලද අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කෙරිණි.

මීට අමතරව රටපුරා නගර රැසක ජනතා උද්ගෝෂණ, විරෝධතා, පා ගමන් අද දිනය පුරා පැවැත්වේ.

මේ අතර අද පස්වරු 06 ට හදිසි කැබිනට් රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan