පුවත් විරෝධතාකරුවන්ට පහරදීම වළක්වන්නැයි සජබ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට දැඩි ඉල්ලීමක් (VIDEO) May 6, 2022 FacebookXPinterestWhatsApp පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත ජනතාවට පොලිසිය විසින් එල්ල කරන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වහාම වළක්වන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් දැඩි ඉල්ලීමක් කර තිබේ. RN