අන්තරේ පාර්ලිමේන්තු පිවිසුම අසලින් තාවකාලිකව ඉවත් වෙයි

Date:

පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මං සන්ධියේ විරෝධතාවයෙහි නියැළුණු අන්තර් විශ්වවිද්‍යාලයීය ශි‍ෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල්දමා ඇති තත්වයක් තුළ එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් වන බවයි අ.වි.ශි.බ. කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...