ජනපති හදිසි නීතිය පනවයි !!

Date:

අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

මහජන ආරක්ෂක පනත යටතේ පැවරී ඇති බලතල අනුව ඒ මහතා මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

හදිසි නීතිය යටතේ වරෙන්තුවකින් තොරව ස්ථාන පරීක්ෂා කිරීමට සහ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පමණක් නොව හමුදාවට ද බලතල ලැබේ.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...