ඉල්ලා අස්වෙනු ! – ජනපතිගේ හදිසි නීතියට විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිචාරය

Date:

ජනාධිපතිවරයා විසින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පැනවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

හදිසි නීතිය පැනවීමෙන් ද සිදුවන්නේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයට බාධාවක් බව පවසන ඒ මහතා ඉල්ලා අස්වන ලෙසයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...