ජනාධිපති අනුර ජන්දය භාවිතා කරයි!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අභේසිංහාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථානයේදී 2025 පළාත් පාලන මැතිවරණයේ ජන්දය භාවිතා කළේය.

පසුගිය 4 වෙනිදා ජනාධිපතිවරයා වියට්නාම නිල සංචාරයකට එක් වූ අතර එම සංචාරය නිම කරමින් දිවයිනට පැමිණ ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් එක්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...