පුවත් වෙඩි තැබීමක්! May 6, 2025 FacebookXPinterestWhatsApp මතුගම, ඇතුළත් මුදලි මහා විද්‍යාලය පිටුපස මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. නමුත් මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.