අධිකරණයට විධායකයේ බලපෑම් ගැන කතාකරන්න විපක්ෂය විවාදයක් ඉල්ලයි!

කොළඹ LNW:අධිකරණයට විධායකය විසින් සිදුකරන අතපෙවීම් හෙළා දැකීමේ විවාදයක් ඉල්ලා විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින් කථානායකවරයා වෙත ලිපියක් භාර දී තිබේ.

විපක්ෂය නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි එය සකස් කර තිබෙන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය සංවිධායකවරුන් වන ජේ.සී. අලවතුවල සහ අජිත් පී. පෙරෙරා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එම ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...