මහින්දගේ දන්සලේ කඩල බෙදන්න විමල්ගේ බිරිඳත් එක්වෙයි ! (Photos)

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (05) දිනයේදී වෙසක් පොහොය වෙනුවෙන් කඩල දන්සලක් පවත්වා තිබේ. ඒ, කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි තම නිල නිවස ඉදිරිපිටදී ය. ඊට ඒ මහතාගේ ආරක්ෂකයින්, පක්ෂ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එහි කඩල බෙදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියත් … Continue reading මහින්දගේ දන්සලේ කඩල බෙදන්න විමල්ගේ බිරිඳත් එක්වෙයි ! (Photos)