*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පොහොට්ටු මන්ත්‍රීවරු හා සංවිධායකයින් කොළඹට!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ පොහොට්ටුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් අද (07) කොළඹට කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් මෙම කැඳවීම කර ඇති අතර කැඳවා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත අද පෙරවරු 10.45ට රැස්වීමට නියමිත බව සඳහන්.

ඉදිරි ජාතික මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මැදිහත්වන ආකාරය මෙන්ම පසුගියදා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සිදුවූ හමුව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අට්‍ර්හ පසුගිය මැයි දින සැමරුම සම්බන්ධයෙන්ද සමාලෝචනයක් කෙරෙනු ඇති.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan