කාසියේ වාසිය ස්කොට්ලන්තයට, පළමුව පිතිකරණය ශ්‍රී ලංකාවට Breaking News

සටහන – නිශ්මං රණසිංහ

මැයි 07, කොළඹ (LNW): කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසාන තරය මේ වන විට අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවත්වෙනවා.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය සහභාගි වන මෙම අවසාන තරගයේ කාසියේ වාසිය හිමි වුණේ ස්කොට්ලන්ත නායිකා සාරා බ්‍රයිස් වෙතයි.ඇය මුලින්ම පන්දුවට පහරදීමේ වගකීම ශ්‍රී ලංකාව වෙත පැවරීමට තීරණය කළා.