අද (07) දින 2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව වැඩි ඡන්ද 25කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය.
රෂිකා හෙන්නායක