සමඟියේ විශ්වාසභංගයට ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම සහය දෙන්න තීරණ කරයි

0
1230

සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම මන්ත්‍රී කණ්ඩායම විසින් අද කැඳවා තිබූ සකච්ජාවකදියි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.

එම කණ්ඩායම දිගින් දිගින් දිගටම කියා සිටියේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට්ටුව වහාම ඉල්ලා අස් වී ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරභාවය විසඳා ගැනීමට මැදිහත්විය යුතු වන බවයි.