පකිස්ථානයට ඉන්දියාවෙන් මිසයිල ප්‍රහාරයක්: ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට රතු එළි

0
343

රෂිකා හෙන්නායක

පකිස්ථානයට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පකිස්ථානයේ ස්ථාන 9ක් ඉලක්ක කරමින්, මෙලෙස මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව පකිස්ථානය නිවේදනය කර සිටී.