බිබිල, බඩල්කුඹුර, මඩුල්ල නිල ඡන්ද ප්‍රතිඵල

තවත් ප්‍රාදේශීය සභා තුනක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.

මොනරාගල – මඩුල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9025 (11)
සමගි ජන බලවේගය – 4506 (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2597 (03)
එක්සත් ජාතික පක්ෂය – 1362 (01)
සර්වජන බලය – 498 (01)

මොනරාගල – බිබිල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 11323 (10)
සමගි ජන බලවේගය – 5831 (04)
පොදුජන එක්සත් පෙරමුණ – 2171 (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2003 (01)
එක්සත් ජාතික පක්ෂය – 1126 (01)
සර්වජන බලය – 870 (01)

මොනරාගල – බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9971 (10)
සමගි ජන බලවේගය – 6411 (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3453 (03)
පොදුජන එක්සත් පෙරමුණ – 2048 (01)
එක්සත් ජාතික පක්ෂය – 900 (01)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...