ඩයනාගේ පුරප්පාඩුවට මුජිබර් නැවතත් පාර්ලිමේන්තුවට !

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

RN