(VIDEO) ලක්ෂ 15 කගේ රැකියා අහිමි කරන්න එපා – කබීර් හෂීම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW):

බීඩි ප්‍රවාහනය සඳහා අවසර පත්‍ර ලබා ගැනීමට සිදුවීම නිසා, ලක්ෂ පහළොවකට (ලක්ෂ 15) පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම ආණ්ඩුව අවංක නම් එය කෙසේවත් සිදුනොකරණු ඇතැයි ද කියා සිටියේය.

ඒ අනුව ඔහු පවසා සිටියේ, ඔහුගේ දිස්ත්‍රික්කයේ විශාල සංඛ්‍යාවක් මෙම බීඩි කර්මාන්තයේ නියැලී සිටින බවත් , මෙම වැඩපිළිවෙළ ඍජු අල්ලස් කෝ කප්පන් ගැනීමේ ක්‍රමවේදයක් ද වන බවයි.

තවද සුළු හා කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණේ නම් මෙවැනි කටයුතු කිසිසේත්ම සිදු නොකරන බවත්, ආණ්ඩුව ඉතා කුහක ආකාරයෙන් හැසිරීම ගැන කබීර් රසින් මහතා පවසා සිටියේ ඔහුට ඒ පිළිබඳ පුදුම සහගත සිතිවිල්ලක් පවතින බවයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම බීඩි කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රවාහන බලපත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...