ජල ප්‍රහාරක රථ කතාවට ඉන්දියාවෙන් පිළිතුරු

Date:

ඉන්දීය ණය ආධාර පහසුකම යටතේ ශ්‍රී ලංකා රජයට ජල ප්‍රහාරක රථයක් ලබාදී ඇති බවට පැතිර යන වාර්ථා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුමක් ලබාදී ඇත්තේ ආහාර, ඖෂධ ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බවයි මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...