සජබ සහ ස්වාධීන කණ්ඩායම් සාකච්ඡාවෙන් අනතුරුව නීතීඥ සංගමය ජනපති හමුවෙයි

Date:

ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ය.

වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ඔවුන් යෝජනා 13කින් සමන්විත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබුණු අතර අද පෙරවරුවේ ඔවුන් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින කුඩා පක්ෂ 11 සමග ද සාකච්ඡා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!