කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් ප්‍රකාශයක්

Date:

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිවසේ ආරක්ෂාව සඳහා පසුගිය මැයි 05 වනදා යොදවා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇත්තේ කිසිදු ඉහළ නිලධාරියෙකුට දැනුම් දීමකින් තොරව බවත්, ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.

ඒ අනුව විනිසුරුවරුන්ගේ හෝ අධිකරණවල ආරක්ෂාව ඉවත් කිරීමට හෝ අඩුකිරීමට කිසිදු උපදෙසක් පොලිස් මූලස්ථානය විසින් ලබාදී නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.
May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...