ඡන්ද අඩුවුණේ අවුරුද්ද සහ වෙසක් නිසා – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණදී තම පක්ෂයේ ඡන්ද ප්‍රමාණය අඩුවුණේ සතියේ වැඩකරන දිනයක ඡන්ද විමසීම පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් නිසා විය හැකි බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මැයි 06 වැඩකරන දිනයක්. වෙනදා බොහෝවිට මේ ඡන්දය පැවැත්වෙන්නේ නිවාඩු දිනයක, සෙනසුරාදා දිනයක. බොහෝවිට ඒ කාරණයත් බලපාන්න ඇති. ඒ වගේම සිංහල – හින්දු අලුත් අවුරුද්ද තිබුණා, ඒ අවුද්ද අවසන් වූ විගසම වගේ තමයි මේ මැතිවරණය තිබුණේ. ඒ වගේම ඊළඟ සතියේ වෙසක් තිබෙනවා. මේ සියලුම කරුණු මේ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අඩුවෙන්න හේතුවක් වෙන්න ඇති”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 07) දිනයේදී ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...