මේපාරත් අපි සාර්ථකයි.විපක්ෂය උදම් ඇනුවට සභා 267ක් අපේ අතේ.120ක බහුතරයත් අපිට! (VIDEO)

Date:

කොළඹ LNW:විපක්ෂය උදම් ඇනුවද පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය සාර්ථක වී තිබෙන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන 339කින් 267ක බලය ජාතික ජන බලවේගය අත්පත්කරගෙන තිබෙන අතර මෙම ජයග්‍රහණය 2018දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ලබා ගැනීමට නොහැකි වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සභා 120ක බහුතරයත් ලබාගෙන සිටින අතර ආයතන 32ක ආසන සම වීම සිදුවුවත් පනතට අනුව සභාවල බලය පිහිටුවීමේ හැකියාව පවතින බව විද්‍යාරත්න මහතා කියාසිටියේය.

ඒ අනුව් බිම් මටමේ විශාල ජයග්‍රහණයක් අත්පත්කරගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...