මයිනා ගෝ ගමට පහර දුන් අගමැති හිතවාදීන් ගෝටා ගෝ ගමට පැමිණෙන ආකාරය! (VIDEO)

Date:

අරලියගහ මන්දිරය ඉදිරිපිට අගමැතිවරයාට සහය දක්වමින් ”මයිනා ගෝ ගම” විරෝධතාකරුවන්ට පහර දුන් පිරිස මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ”ගෝටා ගෝ ගම”ට පැමිණෙමින් සිටිනවා.

”ගෝටා ගෝ ගම” රැඳී සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසු වියන්ට ද අද පහර දීමක් සිදුකරන බවටයි අගමැතිවරයාගේ හිතවාදී කණ්ඩායම බලපෑම් කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...