*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අගමැතිගේ ආධාරකරුන්වන්ගෙන් ගෝටා ගෝ ගමට ප්‍රහාරයක්! (VIDEO)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් විසින් මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ගෝටා ගෝ ගමට ප්‍රහරයක් එල්ල කරමින් සිටිනවා.

හදිසි නීතිය ක්‍රියාත්මක මොහොතක පවා මෙවැනි තත්ත්වයක් මතු වීම ගැන මහජන විරෝධය මතුවෙමින් තිබෙන අතර ගෝටා ගෝ ගම දේපලවලට ගිනි තබමින් විනාශ කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගෝටා ගෝ ගමේ විරෝධතාකරුවන් පවසන්නේ එම ප්‍රහාරයට පොලීසියේ සහයද හිමිව තිබෙන බවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan