යුද හමුදා අනුඛණ්ඩයක්ම ගෝඨාගෝ ගමට කැඳවයි

කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනය අසල විරෝධතා භූමියේ ඇතිව තිබෙන උණුසුම් තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට යුද හමුදාවද කැඳවා තිබෙනවා.

ඒ් අනුව මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වෙයන් යුත් යුද හමුදා අනුඛණ්ඩයක් විරෝධතා භූමිය වෙත කැඳවා තිබේ.

මීට අමතරව පොලිස් නිළධාරීන් විශාල පිරිසක්, විශේෂ කාර්ය බළකා නිළධාරීන් මෙන්ම කැරලි මර්දන ඒකකයේ නිළධාරීන්ද කැඳවා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...