ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන් රකින්න නීතිඥයින් පෙරට! (PHOTOS)

Date:

ගාලුමුවදොර පිටියේ ස්ථාපිත ගෝඨා ගෝ ගමට ආණ්ඩු හිතවාදීන්ගෙන් තවදුරටත් ප්‍රහාර එල්ල වෙමින් තිබෙන අතර එම ස්ථානය හා අරගලකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිඥයින් පැමිණ සිටියි.

මිරිහාන විරෝධතාවයේ සිටම ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩු විරෝධයට නීතිඥ සහය නොමඳව ලැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...