කොළඹ මහ නගර සභාව : එජාපයේ මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන ගැටලුවක් ?

Date:

කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති මන්ත්‍රී ධුරවලට මන්ත්‍රීවරුන් නම්කිරීමේදී පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු කිහිපයක් පැනනැඟී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම නගර සභාව සඳහා එජාප මන්ත්‍රීවරුන් පත්කිරීම තරමක් කල් යනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කොළඹ නගරාධිපති පත්කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් තිබියදී මෙසේ එජාප මන්ත්‍රීවරුන් පත්කිරීම ප්‍රමාද වන තත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලට විවිධ සැක මතුවී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...