Thursday, February 9, 2023
spot_img

Latest Posts

අද සිට රටම අඛණ්ඩ වැඩවර්ජනයකට!

ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට සෞඛ්‍ය සේවාව සහ සෙසු සියලුම සේවා අද පස්වරු 04.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.

ගෝල්ෆේස් අරගල බිමේ ගිනි තැබු මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම තීරණය ගෙන ඇත.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.