අද සිට රටම අඛණ්ඩ වැඩවර්ජනයකට!

ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට සෞඛ්‍ය සේවාව සහ සෙසු සියලුම සේවා අද පස්වරු 04.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.

ගෝල්ෆේස් අරගල බිමේ ගිනි තැබු මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම තීරණය ගෙන ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...