*
Friday, October 25, 2024
spot_img

Latest Posts

කුපිත වූ ජනතාව ඉන්දික අනුරුද්ධගේ නිවසට පහර දෙයි

පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් අද දහවල් ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම විරෝධතා සඳහා එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර වාර්තා වූයේ මහනුවර ගෝඨා ගෝ ගම හාඛාව වෙතද ප්‍රහාරහක් එල්ල වූ බවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් නොසන්සුන් වූ ජනතාව දේශපාලනඥයන්ගේ නිවාසවලටද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ, මීගමුවේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු සංසරණය වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan