අගමැති මහින්ද ඉල්ලා අස් වෙයි!

0
761

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

එම ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව සඳහන්.

ASK