නිට්ටඹුවේ වෙඩි තැබීමෙන් පොහොට්ටු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මිය ගිහින් !

Date:

නිට්ටඹුව ප්‍රදේශයේ අද සිදු වූ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා ගමන් ගනිමින් සිටි වාහනය නිට්ටඹුව ප්‍රදේශයේදී විරෝධතාකරුවන් විසින් නතර කරගෙන තිබෙනවා. ඉන්පසු එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්වය මධ්‍යයේ මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...