පොහොට්ටු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ගිනිබත් කරයි

Date:

ගෝඨාගෝ ගම විරෝධතාවය සඳහා එල්ල වූ මැර ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා ජනතාව කුපිත වී සිටිනවා.

ඔවුන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ ප්‍රාදේශීය නායකයන්ගේ නිවාස ගිනි තබමින්, දේපළවලට හානි කරමින් සිය විරෝධය පළ කරමින් සිටිනවා.

මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලංසා, සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට ගිනි තබා තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට හසු වූ අතර ඔහු සිය ආරක්ෂකයෙකුද සමග එම ස්ථානයෙන් පැනගොස් තිබිණි.

පසුව වෙඩි වැදී මියගිය මන්ත්‍රීවරයාගේ දේහය හමු වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...